Post of Driver (5) – රියදුරු තනතුරු

Posted on Tuesday, December 12th, 2023

 

 

 ශ්‍රී ලංකා රතු කුරුස සමාජය

රියදුරු තනතුරු – 02

(මානව සම්පත් කළමනාකරණ අංකය 843)

     බර වාහන රියදුරු – 01

    ගිලන්රථ රියදුරු – 01

ගිලන්රථ සහායක – 01

(මානව සම්පත් කළමනාකරණ අංකය 844)

ජාතික මුලස්ථානය කොළඹ

අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය පෙළ දක්වා

රියදුරු තනතුරු සඳහා බර වාහන රියදුරු බලපත්‍රය තිබීම

සමඟ අවම වශයෙන් රියදුරු බලපත්‍රය ලබාගෙන වසර 5කට වැඩි විය

යුතුය. ආරක්ෂක නීතිරීති පිලිබඳ මනා දැනුමකින් යුක්තවීම,

ගිලන්රථ රියදුරු පුහුණුව විශේෂයි.

ගිලන්රථ සහායක තනතුරු සඳහා ගිලන්රථ සහායකවරයෙකු හෝ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂයි පත්වීම් කොන්ත්‍රාත් ගිවිසුමක් (Fixed term contact) මත පදනම් වේ.

සුදුසුකම් මත තෝරාගත් අයදුම්කරුවන් පමණක්

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබයි.

ඔබගේ අයදුම්පත්‍රය

2023.12.22 දිනට හෝ

එම දිනට පෙර පහත ලිපිනය සඳහා යොමු කරන්න.

අධ්‍යක්ෂ ජනරාල්,

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය,

නො.106,ධර්මපාල මාවත,කොළඹ – 07.