DRIVER, HELPER AND NURSE – 03
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රැකියා ඇබෑර්තු ජාතික මුලස්ථානය – කොළඹ
ගිලන්රථ රියදුරු / සහයක (යොමු අංක 019/2025) හෙද (යොමු අංක 020/2025)
පහත සඳහන් ප්‍රතිලාභ හිමිවේ. මුලික වැටුප සමග විශේෂ දීමනා සහ අතිකාල දීමනා සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්ති භාරකාර අරමුදල් සමග සේවක සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභය
ගිලන්රථ රියදුරු / සහයක සඳහා: අවම වශයෙන් සාමාන්‍ය පෙළ දක්වා උගත්, බර වාහන සඳහා රියදුරු බලපත්‍රය හිමි අයගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද හෝ ප්‍රථමාධාර සම්බන්ධ මුලික දැනුම තිබීම විශේෂ සුදුසුකමක් වේ.
හෙද තනතුර සඳහා: හෙද සේවයේ පරිපුර්ණ දැනුම හා පළපුරුද්ද
පත්වීම කොන්ත්‍රාත් පදනම (Fixed-term Contact) මත වේ. සුදුසුකම් මත තෝරාගත් අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ. (නැවතී සේවය කිරීමට කැමති අය විශේෂයි) ඔබගේ අයදුම්පත්‍රය අදාල යොමු අංකය සමඟ 2025.10.30 දිනට හෝ එම දිනට පෙර පහත ලිපිනයට හෝ [email protected] සඳහා යොමු කරන්න.
අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, නො.106, ධර්මපාල මාවත,කොළඹ – 07. |
